සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා.

බංග්ලාදේශයේ චිතගෝර් හිදි පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගියදා අවසන් වූ අතර එම තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස බංග්ලාදේශය ජයග්‍රහණය කළා.

WhatsApp Group

Skip to content