Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පැවසුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලිකරණය කිරීමට එරෙහිව මෙම උපවාසය ආරම්භ කළ බවයි.

එම සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති ජගත් විජේගුණරත්න මහතා පැවසුවේ බලධාරින්ගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටි නමුත් මෙතෙක් ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

https://www.vnews.lk/storage/2023/03/JAGATH-WIJEGUNARATHNE-EDIT.mp3?_=1

මේ අතර සිය ඉල්ලීම් සදහා මෙතෙක් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එම සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අද පෙරවරුවේ විකාශය වූ සිද්ධමුල්ල කාලීන සංවාදයට එක්වෙමින් සදහන් කළේ තම ගැට`ඵ සම්බන්ධයෙන් රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

https://www.vnews.lk/storage/2023/03/CHAMIL-WIJESINGHE-EDIT-02-1.mp3?_=2

WhatsApp Group

Skip to content