Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන පැමිණෙන ගුවන් යානා කිහිපයක් අවලංගු කර තිබෙනවා.

ගුවන්තොටුපල අවට පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඊට හේතුවයි.

කටුනායක සිට ඉන්දියාවේ මුම්බායි අතර ගුවන් ගමන් වාර දෙකක් මෙලෙස අවලංගු කර තිබෙනවා.

අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් වාර කිහිපයක් ද ප්‍රමාද වී ඇති බවයි.

WhatsApp Group

Skip to content