Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තුන්වන විස්සයි විස්ස තරගය ජය ගැනිමට නවසීලන්තයට ලකුණු 183ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 182ක් රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 48කදී වේගවත් ලකුණු 73ක් ලබා ගත්තා.

මෙය කුසල් මෙන්ඩිස් රැස්කළ 12 ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකයයි.

කුසල්ගේ ඉනිම හයේ පහර 5කින් සහ හතරේ පහර 6කින් වර්ණවත් වුණා.

කුසල් ජනිත් ලකුණු 33යි.

නවසීලන්තයේ ක්වින්ස්ටවුන්හිදී පැවැත්වෙන තරගයේ නවසීලන්ත පිළිතුරු ඉනිම දැන් ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content