ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවට පත් වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චහල් ඊයේ සමත් වුණා.

යුස්වේන්ද්‍ර චහල් මේ වන විට ඉනිම් 143දී කඩුළු 187ක් බිදහෙලා තිබෙනවා.

මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා ලෙස වාර්තා අතරට එක්ව සිටියේ ඩ්වේයන් බ්‍රාවෝ යි. ඔහු ඉනිම 158 කදී කඩුලු 183 ක් දවා ගෙන තිබුණා.

WhatsApp Group

Skip to content