Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ තායිලන්ත කාන්තා කණ්ඩායම සමග තරගය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි.

පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ පළමු තරගය ලෙසයි මෙය පැවැත්වෙන්නේ.

මෙරට වේලාවෙන් තරගය පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content