Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්ථානය අතර සිව්වන පන්දු වාර 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

පාකිස්ථානයේ ලාහෝර් හිදි පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8 ට ආරම්භ කිරීමට නියමිතයි.

තරග 5 කින් සමන්විත තරගාවලිය කණ්ඩායම් එක් තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.

WhatsApp Group

Skip to content