Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

නිසි අවසරයකින් තොරව විදෙස් රැකියා සඳහා විදෙස්ගතවන වෛද්‍යවරුන්ට සේවය අත්හැර යාමේ නිවේදනයක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

එම වෛද්‍යවරුන් අසාදු ලේඛනගත කිරීමට ද කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

අද පාර්ලිමේන්තුවේ දී පැවති සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content