විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා අයදුම්පත්‌ යොමු කර ඇති පිරිස් වෙත විශේෂ නිවේදනයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්  අයි.එස්.එච්.ජේ. ඉලුක්පිටිය මහතාගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ අප්‍රේල් මස 12 වන දිනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත් ලබාගැනීමට වේලාවන් ලබාදී ඇති සියලු  අයදුම්කරුවන් එදින මධ්‍යහ්න 12ට පෙර පැමිණිය යුතු බවයි.

ඒ අනුව මධ්‍යහ්න 12ට පෙර අදාළ අයදුම්පත් ආගමන හා විගමන දොපර්තමේන්තුව වෙත භාරදෙන ලෙසටද මහජනතාව දැනුවත් කර තිබෙනවා.

ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

 

 

 

WhatsApp Group

Skip to content