Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට පත්කරන ලද කමිටුව විසින් ලබාදුන් යෝජනාවලියට ඊයේ කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව විදුලිබල ප්‍රතිව්‍යුහගත පනත මාසයක් ඇතුළත සකස් කිරීමට පියවර ගන්නා බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එම ක්‍රියාවලිය අද සිට ආරම්භ කරන බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වනවා.

WhatsApp Group

Skip to content