තමන් මෙවර පළාත් පාලන ආයතන චන්ද විමසීම සදහා ඉදිරිපත් නොවූනද මැතිවරණයට ඉදිරිපත් වන ආදිවාසි නියෝජිත පිරිසට තම සහයෝගය ලබා දෙන බව ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා

ඔහු මේ බව සදහන් කලේ ඊයේ කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
තම ආදිවාසී ප්‍රජාව මුහුණදෙන ගැටළු වලට විසදුම් ලබා ගැනීමට නම් අනිවාර්යෙන් හඩක් නැගිය යුතු බවයි

මෙහිදී ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් වැඩි දුරටත් සදහන් කලේ .

https://www.vnews.lk/storage/2023/01/WANNILA-ATHTHAN-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content