ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, විදේශීය වෙළඳ අංශයෙන් ජාතික ආර්ථිකයට උපරිම නිමැවුමක් ලබා ගැනීම සඳහා අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම එම ආයතනවල කටයුතු ඒකාබද්ධ කිරීම සඳහා පවත්නා සාම්ප්‍රදායික ආයතන ප්‍රතිසංවිධානය කිරීමටත් ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය අලුතින් පිහිටුවීමටත් රජය තීරණය කර ඇති බව සදහන් .

2023 අයවැය කතාවේ දී ප්‍රකාශයට පත් කළ පරිදි, ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය මුලින් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන අතර පසුව එය විදේශ කටයුතු අමාත්‍යාංශයට ඒකාබද්ධ කිරීමට නියමිතයි .

ඒ, ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳ සංවර්ධන ප්‍රතිපත්තිය වැඩිදියුණු කර, ඵලදායී සම්බන්ධීකරණයකින් ලොව පුරා ක්‍රියාත්මක කිරීම සඳහා වීම විශේෂත්වයක් .

WhatsApp Group

Skip to content