මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීම සදහා පැහැදිළි දරදඩු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කලයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .

ඔහු මෙම අදහස් පළකලේ නාවුල ප්‍රදේශයේ පැවතී උත්සවයකට එක්වෙමින් .

https://www.vnews.lk/storage/2022/12/SAJITH-PRAMADASA-EDIT-2.mp3?_=1

මේ අතර මත්ද්‍රව්‍යය උවදුර මැඩලීමට නම් එම සමාජ ව්‍යවසනයට වගකිවයුතු පිරිසට පළමුව දඩුවම් ලබා දියුතු බව වෘත්තිය සමීති සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ සම කැදවුම් කරු වසන්ත සමරසිංහ මහතා පවසනවා .

ඔහු මෙම අදහස් පළකළේ මාතලේ පැවති ජන හමුවකට් එක්වෙමින් .

https://www.vnews.lk/storage/2022/12/WASANTHA-SAMARASINGHA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content