ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ජය ගැනීමට සහය දක්වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා යළි තහවුරු කර තිබෙනවා.

නවදීල්ලි නුවර පැවති උත්සවයකට එක්වෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

රුධිරය, ජලයට වඩා ඝන බව පැවසු ඉන්දීය විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දුෂ්කරකාලවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සැමවිටම සහය ලබා දෙන බවයි.

WhatsApp Group

Skip to content