ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ ගැට`ඵ වසර 10 කට අධික කාලයක් විසඳීමට කටයුතු නොකිරීම හේතුවෙන් සංකේතාත්මක වැඩවර්ජනයක නිරත වීමට ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ සංගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 29 වන දා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ සභාපති අනුරාධ සෙනවිරත්න මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content