මෙම වසර අවසන් වන විට මෙරටට සංචාරකයින් ලක්ෂ 25 ක් පමණ ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි අමාත්‍යවරිය මේ බව සදහන් කළේ.

මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ට සිදුවන හිරිහැර වැළැක්වීමට නිසි පියවර ගෙන ඇති බව ද රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සදහන් කළා.

WhatsApp Group

Skip to content