මාධ්‍ය නියාමන කොමිෂන් සභා පනත ගෙන ඒම තුලින් රජය සුදානම් වන්නේ ජනතාවට සත්‍ය දැනගැනීමේ අයිතිය අහෝසි කිරීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කරන්නේ ආණ්ඩුව විසින් ජනතාවට හිමි සියලු වරප්‍රසාද කප්පාදු කරන බවයි.

ඌව පරණගම ප්‍රදේශයේ පැවතී ජන හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/06/SAMAANTHA-WIDYARATHNA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content