ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත දෙවනවර කියවීම, 2021 අංක 30 දරණ විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් පිළිබඳ විවාදය සිඳුවනවා. ඉන් අනතුරුව විවිධ ව්‍යවස්ථාපිත යෝජනා සහ වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා 7 ක් අනුමත කිරීම ද සිදු කෙරෙනු ඇති.

මෙහිදි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් පොලී අනුපාත සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගෙන් විමසා සිටියා.

https://www.vnews.lk/storage/2023/06/SHEHAN-EDIT.mp3?_=1

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් සිදු වූ කටයුත්ත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩ කරමින් සිදු වූ බවටයි. මේ පිළිබදව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/06/SAJITH-PRAMADASA-EDIT.mp3?_=2

මේ ඒ සදහා පිළිතුරු ලබාදුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා.

https://www.vnews.lk/storage/2023/06/PRASANNA-RANATHUNGA-EDIT-1.mp3?_=3

මේ පිළිබදව අද දින මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/06/HARSHA-DE-SILWA-EDIT.mp3?_=4

WhatsApp Group

Skip to content