Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගනයේදී .

මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වනු ඇති .

මෙහිදී ඉන්දීය කණ්ඩායමට හර්දික් පාන්ඩ්යා වසින් නායකත්වය ලබා දෙනු අතර ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවනු ලබනවා .

WhatsApp Group

Skip to content