Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගෝලීය නැගී එන ආර්ථිකයන් අතර ප්‍රමුඛ තැන ඉන්දියාවට හා චීනයට හිමි වී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත වලට අනුව ලෝක ආර්ථිකයෙන් මේ වන විට හරි අඩකටත් වඩා හිමිකර ගෙන ඇත්තේ ආසියානු කලාපයේ චීනය හා ඉන්දියාව ඇතුළු රටවල්.

මෙම වසර තුළ ආසියා පැසිෆික් කලාපයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට හතරයි දශම හයක්.

ලෝක ආර්ථික වර්ධනයෙන් චීනය සියයට තිස්හතරයි දශම නවයකුත්, ඉන්දියාව සියයට පහළොවයි දශම හතරකුත් නියෝජනය කරනවා.

යුරෝපා කලාපයේ අගය සියයට හතයි දශම එකක්.

WhatsApp Group

Skip to content