Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම ගැටුම 09 වනදා ඇති වූවක් බවටයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ඒ පිළිබඳ තොරතුරු මුල්වරට වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේදීයි.

මෙම ගැටුම අරුනාචල් ප්‍රදේශයේදී ඇතිවී තිබෙන බව සඳහන්. ගැටුම හේතුවෙන් දෙපාර්ශවයේම හමුදා සෙබළුන් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content