Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වර්තමාන ආණ්ඩුව ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන හෝ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා පවතින ආණ්ඩුවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජි.එල් පිරිස් මහතා පවසනවා.

මේ අනුව ආණ්ඩුව මැතිවරණ නොපවත්වා සිය රජයේ සුඛ වින්දනය සඳහා පමණක් ක්‍රියා කරන බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජි.එල් පිරිස් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

https://www.vnews.lk/storage/2022/12/G.L-PIERIS-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content