Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මපකයේ 7.2ක ප්‍රබලතාවයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

භූ කම්පනයත් සමග පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකය සුනාමි අවදානමක් සම්බන්ධයෙන් නිවේදන නිකුත් කළ ද පසුව එය ඉවත් කර තිබෙනවා.

අද දිනයේ ඉන්දුනීසියාවේ හටගත් දෙවන භූ කම්පන තත්ත්වය මෙයයි.

අද උදෑසන කාලයේදී රිච්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් ද හට ගැනුනා.

කෙසේවෙතත් අදාළ භූ කම්පනයන් හේතුවෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content