Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බෙල්ජියම් පොලීසිය විසින් යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපතිනි ඊවා කයිලි අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඇයව බෙල්ජියමේ බ්‍රසල්හි දී පොලිස් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ  ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන කටාර් රාජ්‍යය සම්බන්ධ දූෂණ විමර්ශනයකට අදාළවයි .

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ අයව අත් අඩංගුවට ගැනීමට පෙර එරට පොලිසිය විසින් තවත් සැකකරුවන් සිව්දෙනෙකු පොලිසියෙ රඳවා තබාගෙන ඇති බවයි .

කෙසේ වෙතත් ඊවා කයිලි යනු ග්‍රීක සමාජවාදී නායිකාවක් ලෙසට ද ප්‍රචලිත චරිතයක්.

WhatsApp Group

Skip to content