සමගි ජන බලවේගය පක්ෂයේ වාර්ෂික සම්මේලනය අදට යෙදී තිබෙනවා

මෙවර එම සම්මේලනයේ තේමාව වන්නේ ‘පෙරළියට සැරසෙන්න-කරළියට ගොඩවන්න‘ යන්නයි .

බොරැල්ල කැම්බල් පිටියේදී මෙම වාර්ෂික සම්මේලනය පැවැත්වෙන අතර මෙය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 01 ටයි .

සමගි ජන බලවේගයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ ප්‍රභල දේශපාලකයින් රැසක් මෙම අවස්තාව සදහා එක් වන බවද වාර්තා වනවා .

මෙම සම්මේලනයේ වැඩ කටයුතු නිරික්ෂණය කිරීම සදහා සමගි ජන බලවේග පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා මහතා ද ඊයේ පැමිණ සිටියා .

මේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා එහිදී මාධ්‍ය වෙත දැක්වූ අදහස් .

https://www.vnews.lk/storage/2022/12/SARATH-FONSEEKA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content