Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලබාදුන් බස්රථ 26ක් නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්ක දෙකේ ලංගම ඩිපෝවලට බෙදාදීම අද සිදුකෙරුණා.

ඒ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ග්‍රෙගෙරි වැව උද්‍යානයේදී.

නව බස් රථ වතුකරයේ හා ග්‍රාමීය ප්‍රදේශවල ධාවනයට එක් කරන අතර එමගින් දැනට දුෂ්කරතාවට පත්ව සිටින එම ප්‍රදේශවල ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සැපයීම අපේක්ෂා කරනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන්, නුවරඑළිය, කොත්මලේ, වලපනේ, හඟුරන්කෙත සහ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය හා ගම්පොල යන ඩිපෝ සඳහා මෙම නව බස් රථ ලබා දුන්නා.

WhatsApp Group

Skip to content