රටෙහි උද්දමනය විශාල ලෙස පහල ගොස් ඇති බව මහා බැංකු අධිපති ආචාරය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඔහු සදහන් කලේ රට මේ වන විට ස්ථාවර වෙමින් තිබෙන බවයි. එමෙන්ම උද්ධමනය අඩුකොට පොලී අනුපාත පහත හෙළිම මෙම වර්ෂයේ ප්‍රධාන අපේක්ෂාවක් බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවා .

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා .

 

https://www.vnews.lk/storage/2023/01/NANDALAAL-WEERASINGHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content