Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව මියගිය ටිහාරා සමගින් හෝටලයට ගිය ඇයගේ මිතුරියක් වන එම විද්‍යාලයේම උසස් පෙළ සිසුවියක් වන පබාරා  සහ ඇයගේ පෙම්වතා බව පවසන 21 හැවිරිදි තරුණයෙකුද සිද්ධිය වූ දිනම රාත්‍රීයේ පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා.

එසේම පුද්ගලයන් සිව්දෙනාම අදාළ හෝටලය වෙත රැගෙන ගිය මෝටර් රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් තිදෙනා මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේයි.

මේ අතර ඇයගේ මිතුරියක වන සුජානි අතපත්තු නමැත්තිය සිය ෆේස්බුක් ගිණුමට ටියාරා නිර්මාණි සම්බන්ධයෙන් සටහනක් එක් කර තිබෙනවා.

ඒ පහත පරිදියි.

 

“හිතාගන්නවත් බෑ බං උබ මෙහෙම මෝඩ වැඩකට අහුවුනා කියන එක. 

උබ මොලේ පාවිච්චි කරන කෙල්ලක්. 

පබාරගෙ හැටි දැන දැනම ඒකි එක්ක ගියෙ ඇයි? 

අඩුම උබව හෝටලේකට ගෙනියද්දි බොන්න දෙද්දිවත් උබට ඔතනින් ගැලවිලා එන්න තිබුනෙ නැද්ද? 

උබ බීවා කියන එකනම් අපිටවත් විශ්වාස කරන්න බෑ.

උබට බීමට කලවම් කරලා මත් කරවන්න ඇති. 

එකරල අරකි උබව අර පවුකාරයට විකුනලා ඒකිගෙ එකා එක්ක මාරු වුනා.

උබව ඔච්චර ආස්‍රය කරලත් ඒකිගෙ තරම මැරෙනකම් තේරුම්ගන්න බැරිවුන එක ඇත්තටම දුකයි

අයෙ මේ පවුකාර ලෝකෙට එන්න එපා

ඉස්කෝලෙ හිටිය හොදම කෙල්ලෙක් වෙච්ච උබ එකෙක්ගෙන්වත් කතාවක් අහගත්තු එකියක් නෙවේ 

අන්තිමට ඇගේ නූල්පොටක් නැතුව උබ යන්නම ගිහින් කියලා නිවුස් වලත් යද්දි දරාගන්න අමාරුයි අපිටත්. 

මේ පවුකාර වැඩේ මේ අහිංසකීට කරපු උන් එකෙක්වත් අතාරින්න එපා 

උපරිම දඩුවම් දීලා මේ සිද්ද වෙච්ච දේ හරියට කියන්න මේ කෙල්ල ජරා කෙල්ලෙක් නෙවේ

ටිහාරට වැරදි කියන කවුරුත් එයාව දන්න අය නෙවේ 

ඒක නිසා කතා හදන්න එපා 

පබාරා උබ මේ හැමදෙයක්ම දන්නවා උබට සැනසීමේ ජීවත්වෙන්න ලැබෙයි කියලා හිතන්න එපා 

අම්මා කෙනෙකුට දීපු ගින්දර උබටත් ලැබෙයි. 

උබ කීවා වගේ අයෙ උබට ඇන්ටිගෙන් අහලා ගෙනියන්න ටිහාරා නෑ 

නිවන් සුව ටිහාරා ඉන්න තැනක සතුටින් ඉන්න.”

 

WhatsApp Group

Skip to content