Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර තුන්වන නිල නොලත් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා .

කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පෙරවරු 10 ටයි .

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විටත් එකට එකක් ලෙස ජනය ගනිමින් කණ්ඩායම් දෙකම සම තත්වයේ පසු වනවා .

ඒ අනුව අද පැවැත්වෙන තරගය ජය ගන්නා කණ්ඩායම මෙම නිල නොලත් එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගනු ඇති .

WhatsApp Group

Skip to content