ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලන ආයතන සභාපතිවරුන් සාකච්චාවක් සදහා අද කොළඹට කැදවා තිබෙනවා .

මෙම සාකච්චාව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ .

මෙහිදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබදව සාකච්චා කිරීමට නියමිත වනවා .

මේ අතර මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිලිබදව ඊයේ දිනයේදීත් දේශපාලන වේදිකාවේ විවිධ වූ අදහස් පල වුණා .

මේ එලෙස අදහස් පල කල සමගි ජන බලවේගයේ නායක / විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර , ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක , නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස යන මහත්වරුන් .

https://www.vnews.lk/storage/2023/02/MIX-EDIT-1-13.mp3?_=1

WhatsApp Group

Skip to content