තුර්කි – සිරියා දේශසීමාවේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.4 ක අගයක් ගෙන ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ.

මෙම භූකම්පනය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවතක්ෂයට පත්ව ඇති බවද වාර්ථා වනවා.

පසුගිය 06 වනදා තුර්කියේ සිදුවූ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 44,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනව බවය් විදෙස් මාධ්‍ය වාර්ථා වල වැඩිදුරටත් සදහන් වන්නේ.

WhatsApp Group

Skip to content