Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස නිවැරදි තීරණයක සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් තෝරා පත් කර ගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහලේකම්, නීතඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ සිය පක්ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් නොවන අයුරින් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරියේදී දේශපාලන ක්‍රියාවලියේ නිරත වන බවයි.

බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතඥ සාගර කාරියවසම් මහතා මේ බව කියා සිටියා.

https://www.vnews.lk/storage/2022/12/SAGARA-KARIYAWASAM-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content