2025 දක්වා  යළි දැක ගත නොහැකි දර්ශනයක්.

මේ blood moon නැතිනම් ‘රුධිර චන්ද්‍රයා’.

පෘථිවි සෙවණ  සම්පුර්ණයෙන්  චන්ද්‍රයා  ග්‍රහණයට ගත් උච්ඡතම අවස්ථාව….

කළු අහසේ එල්ලී ඇති රතු පැහැති සඳ එක්සත් ජනපදය පුරා මෙන්ම ආසියාව, ඕස්ට්‍රේලියාව, දකුණු ඇමරිකාව සහ උතුරු ඇමරිකාවේ අනෙකුත් ප්‍රදේශ වලටද  දැකගත හැකි වුනා.

මෙය මෙම වසරේ දෙවන රුධිර චන්ද්‍රයා වන නමුත් 2025 මාර් තු  14 දක්වා වන අවසන් පූර්ණ චන්ද්‍රග්‍රහණයයි.

ලේ සඳ දැක ගත හැකි වන්නේ,  පෘථිවි ඡායාව සඳ වසාගැනීම හේතුවෙන්  හිරු එළිය පරාවර්තනය වි චන්ද්‍රයාගේ වර්ණය අඳුරු වී තඹ රතු පැහැයට හැරිමෙන්.

WhatsApp Group

Skip to content