මෙවර අයවැයේ බොහෝ යෝජනා ඉතා වැදගත් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළා.

අයවැය දෙවැනි වර කියවීමේ පස්වන දිනයේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ කන්සා අපනයනය සඳහා නීත්‍යානුකුල භාවයක් හිමි වන්නේ නම් මෙරට ට ඩොලර් බිලියන 5ක පමණ වාර්ෂික ආදායමක් උපයාගත හැකි බවයි.

කංසා – ශ්‍රී ලංකාවේ සංස්කෘතිය බවද සඳහන් කරමින් මන්ත්‍රීවරයා කරුණු දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2022/11/RAJITHA.mp3?_=1

WhatsApp Group

Skip to content