Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තොරතුරු තාක්ෂණ කර්මාන්තය රටට විදේශ විනිමය උපයන ප්‍රධාන අංශයක් ලෙස සංවර්ධනය කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළා.

පසුගිය වසරේදී තොරතුරු තාක්ෂණ කර්මාන්තය හරහා ඩොලර් මිලියන 1,500 ක විදේශ විනිමය උපයාගැනීමට හැකිවී ඇති බවයි ඔහු කියා සිටියේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ල – බටන්ගල තරුණ පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ වූ තාක්ෂණ කඳවුරේ අධ්‍යයන කටයුතුවල ගුණාත්මක භාවය සොයාබැලීමේ චාරිකාවකට ඊයේ එක්වෙමින්.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ පුරප්පාඩු විසි දහසක් පමණ පවතින බව ද ඔහු කියා සිටියා.

WhatsApp Group

Skip to content