Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු එහි සිවු වැනි මහලෙන් බිමට පැන අද අලුයම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ, ගෝනපොල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු උගුරේ ඇති වූ පිළිකා රෝගයක් හේතුවෙන් මීට මාස 3ක පමණ සිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා .

රෝගියා ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ රැඳී සිටි රෝගීන් දැකීමෙන් අනතුරුව පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව දේහය මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content