Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හෙට දිනයේදී විරෝධතාවයක නිරත වීමට නීතිඥ සාමුහිකය තීරණය කර තිබෙනවා .

අදාළ විරෝධතාවය පැවැත්වීමට තීරණය කර ඇත්තේ කොළඹ අලුත්කඩේ පිහිටි මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටයි .

විනිසුරු මර්ධනයට ,නීතිඥවරු මර්ධනයට මෙන්ම ජනතාව පෙලන පාලනයට එරෙහිව මෙම විරෝධය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ .

අදාළ විරෝධතාවය කළු කබා අරගලය ලෙස නම් කර තිබෙනවා .

WhatsApp Group

Skip to content