Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මේ වන විට බිත්තරයක නිෂ්පාදන මිල අඩු වී ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ මේ වන විට බිත්තරයක නිෂ්පාදන මිල පිළිබඳ අවසන් මිල ගණන් අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමත බවයි.

පසුගියදා බිත්තරයක මිල රු 70 වේ සීමාවට ආසන්න වී තිබුණේ නිෂ්පාදන මිල ඉහළ ගොස් ඇති බවට බිත්තර ව්‍යාපාරිකයින් ප්‍රකාශ කිරීමත් සමඟයි.

මේ අනුව සත්ත්ව නිෂ්පාදන මිල අඩු වීමත් සමඟ බිත්තරයක් රු 50කට අඩුවෙන් අලෙවි කිරීමට හැකියාවක් පවතින බවයි.

අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියේ එමෙන්ම මෙරට වෙළඳපොලේ බිත්තර මිල ඉහළ යාමත් සමඟ විදේශීය රටවල් වලින් බිත්තර මෙරටට ගෙන්වීමට රජය මේ වන විටත් තීරණය කර අවසන්.

ඒ ඉන්දියාව සහ පාකිස්ථානය ඇතු`ඵ රටවල්වලින්.

කෙසේ වෙතත් ඊට මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ආසියානු රටවල් කිහිපයක කුරුඵ උණ පැතිර යාම හේතුවෙන්

එම රටවල් කිහිපය අතරට ඉන්දියාව සහ පාකිස්ථානය ද ඇතුලු බවයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ

https://www.vnews.lk/storage/2023/01/HEMALI-KOTHALAWALA-EDOT.mp3?_=1

බිත්තර සහ කුකුළු මස්වල මිල සෑම සතියකම සිකුරාදා දින නිකුත් කිරීමට මින් ඉදිරියට කටයුතු කරන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා

මීට පෙර නිෂ්පාදන මිල මසකට වරක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා)ඃ39ත
මේ පිළිබඳව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයද මෙලෙස අදහස් දක්වා
සිටියා

ඪදසජැ ක්‍මඑ – බිත්තර

WhatsApp Group

Skip to content