Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජනතාව මුහුණදී සිටින ගැටළු වලට පිළිතුරු ලබා දී ඔවුන් සතුටු වන ලෙස  කටයුතු  කිරීමට තම පක්ෂය සුදානම් බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසන්නේ තම පක්ෂය සෑම  විටම ජනතාවගේ පාර්ශවයේ සිටිමින් වුන්ට සහන ලැබිය යුත් බව තරයේ  විශ්වාස කරන බවයි.

එමෙන්ම ජනතා ගැටලුරෑවලට විසඳුම් ඉල්ලා ඉදිරියේදී විරෝධතා ආරම්භ කිරීමටද අතම පක්ෂය සුදානම් බවයි ඒ මහතා පවසන්නේ.

WhatsApp Group

Skip to content