Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ මහතා පත්කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(14) දිනයේ දී නිකුත් කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

එමෙන්ම මීට පෙර එම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා කටයුතු කළා.

ඒ මහතා විශ්‍රාම යාම හේතුවෙන් මෙලෙස ගුණදාස සමරසිංහ මහතා පත්කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.

WhatsApp Group

Skip to content