කෙටි කෑමවල මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

සියලුම කෙටි කෑමවල මිල ගණන් අද සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10කින් අඩු වනු ඇති බව සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

ඇතැම් අමුද්‍රව්‍යවල මිල අඩුවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ .

https://www.vnews.lk/storage/2022/12/ASELA.mp3?_=1

WhatsApp Group

Skip to content