ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කෝවිඩ් පිළිබඳ ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කෝවිඩ් පිළිබඳ මාර්ගෝපදේශ භාවිත කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

චීනයේ සීඝ්‍රයෙන් සිදු වන කෝවිඩ් ව්‍යාප්තිය නිසා තම ජනතාව ද ප්‍රවේශම් විය යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ඉන්දියාව තුළ දෛනික කෝවිඩ් රෝගීන් වාර්තාවීම සැළකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

WhatsApp Group

Skip to content