Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වයස අවුරුදු 18 දක්වා සෑම දරුවෙකුම ගණිතය ඉගෙන ගත යුතු බවට වූ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ අධයාපන ප්‍රතිසංස්කරණ යෝජනාවට අනුවයි.

බලයට පත්වීමෙන් පසු අධ්‍යාපනය පිළිබඳ ඔහුගේ පළමු ප්‍රධාන මැදිහත්වීම මෙය වන අතර ‘අනාගතයේ  රැකියා’ සඳහා තරුණ තරුණියන් සන්නද්ධ කිරීම සහතික කිරීම අගමැතිවරයාගේ අරමුණ වී තිබෙනවා.

වින්චෙස්ටර් විද්‍යාලයේ බෝඩිම් ජීවිතය පිළිබඳ අත්දැකීම් සිහිපත් කරමින් අගමැතිවරයා සඳහන් කළේ  “….මට ජීවිතයේ ලැබුණු සෑම අවස්ථාවක්ම ආරම්භ වූයේ මා ලැබීමට තරම් වාසනාවන්ත වූ අධ්‍යාපනයෙන්…”

2010 වසරේ සිට හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ හමුවේ ඇදහිය නොහැකි ප්‍රගතියක් ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

 

WhatsApp Group

Skip to content