චීනයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මාර්තු මුල් සතියේ චීනයේ ප්‍රධාන නගර රැසකින් වාර්තා වු උෂ්ණත්වය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 10කින් පමණ ඉහළගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වුහාන් , බීජින් හා ෂෙන්ග්ෂෝ ඇතුළු නගර රැසක මෙලෙස උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා.

එම නගරවල උෂ්ණත්වය පසුගිය සතියේදී සෙල්සියස් අංශක 26ක් ලෙස සටහන්ව තිබුණා.

WhatsApp Group

Skip to content