ඡන්දය කටුගෑමේ වාර්තාවක් තැබීමට රටේ පුරවැසියන් පියවර ගත යුතු බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසනවා.

උන්වහන්සේ සඳහන් කළේ, මැතිවරණය දේශපාලඥයින්ගේ වුවමනාවක් මිස රටේ සාමාන්‍ය මහජනතාවගේ අවශ්‍යතාවක් නොමැති බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ ගැබිනි මව්වරුන්ට ආහාර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි මෙම අදහස් පළකළා .

https://www.vnews.lk/storage/2023/01/DHAMMA-RATHANA-HIMI-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content