Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දික්ඔය මුලික රෝහල ඉදිරිපිට එම රෝහලේ සේවය කරන සමස්ත ලංකා හෙද සංගමයේ සමාජිකයන් කැම පැයේ උද්ඝෝෂණයක නිරත වුනා.
බැංකු ණය පොලි අනුපාත අඩු කිරිම, උපයන විට ගෙවන බද්දෙන් සෞඛ්‍ය සේවය නිදහස් කිරිම, විදුලි බිල අඩු කිරිම, රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ ලබා දි හෙද උසස්විම් විෂමතා ඉවත් කිරිම, රෝගින්ට ඖෂධ – ඖෂධ උපකරණ – ආහාර සහ පරික්ෂණ ප්‍රමාණවත්ව ලබාදිම සහ වැඩ පිඩනය අඩු කිරිම යන කරුණු මුල් කරගෙන උද්ඝෝෂණය ක්‍රියාත්මක කර තිබුනා.
සමස්ත ලංකා හෙද සංගමයේ සමාජිකයන්ගේ එම උද්ඝෝෂණයට දික්ඔය මුලික රෝහලට ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින්ද එක්ව තිබෙනවා.
(හැටන් – රංජිත් රාජපක්ෂ)

WhatsApp Group

Skip to content