Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රැසියානු ජනාධිපති විලැදිමීර් පුටීන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කළේ පුටීන් අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවයි.

යුක්රේණයේ සිට නීතිවිරෝධි ලෙස ළමුන්ව රැසියාවට පිටුවහල් කිරීම රැසියානු ජනාධිපතිවරයාට එරෙහි එක් චෝදනාවක්වනවා.

WhatsApp Group

Skip to content