Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජාතික නිදහස් උත්සව සැමරුම අවලංගු කිරීමට ටැන්සානියාවේ ජනපතිනී සමියා සුහුලු‍ හසන් මහත්මිය කටයුතු කර තිබෙනවා .

ටැන්සානියාවේ මෙම ජාතික නිදහස් දිනය සෑම වසරකම දෙසැම්බර් 9 වැනිදාටයි යෙදී ඇත්තේ .

ටැන්සානියාවේ 61 වන නිදහස් දින උත්සවය සඳහා ඩොලර් ලක්ෂ හතර හමාරක් පමණ වැය කිරීමට නියමිතව තිබූ අතර උත්සවය අවලංගු කරමින් එම මුදල රට පුරා ප්‍රාථමික පාසල්වල නේවාසිකාගාර අටක් ඉදිකිරීමට වෙන් කිරීමට ඇය කටයුතු කළා.

වත්මන් ජනාධිපති හසන් ටැන්සානියාවේ පළමු කාන්තා රාජ්‍ය නායිකාව වනවා

WhatsApp Group

Skip to content