වාණිජ බැංකුවලින් ලබා ගෙන ඇති ණය යළි ගෙවීමේදී අපහසුතාවට පත්ව ඇති ණය ගැතියන්ට සහන සලසන්නැයි උපදෙස් දී තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, බැංකු , ණය පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් ඇතැම් ණය ගැතියන් පීඩාවට පත් ඇති බවයි.
එම තත්ත්වය සැළකිල්ලට ගෙන යළි ණය අය කරගැනීම සඳහා සුදුසු සහන ලබා දෙන ලෙසයි බැංකු වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content