Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් සෝමාලියාවේ,හරාර්ඩ්හියර්’ නමැති වරාය නගරය මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් ව තිබෙනවා .

සෝමාලියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ අල් ෂෙබාබ් නම් ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියක් විසින් වන අතර අදාල වරාය නගරය ඉන්යදීය සාගරයට මුහුණපා පිහිටා ඇති බවයි වාර්තා වන්නේ .

මෙම නගරය 2011 වසරේ සිට ත්‍රස්තවාදීන්ගේ සහ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ පැවැතියා .

WhatsApp Group

Skip to content